අරගල භූමියේ රාමසාන් සමරයි

325


ගාලුමුවදොර පැවැත්වෙන අරගල භූමියෙහි 25 වැනි දිනය වන අද එහි මුස්ලිම් ජනතාව විසින් සිය රාමසාන් උත්සවය සමරනු ලැබීය.අරගල භූමියෙහි සිටින තරුණ පිරිසට උපහාරයක් ලෙස රාමසාන් උත්සවය සමරනු ලබන බව ඊට එක්වූ මුස්ලිම් ජනතාව පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment