අරලගකරුවෝ ජනපති ලේකම් කාර්යාලයට ඇතුළු වෙති

144

කොළඹට පැමිණ ආණ්ඩුවට එරෙහිව අරගලයේ යෙදෙන පිරිසක් මේ වන විට ගාලුමුවදොර අරගලය භුමය ඉදිරිපිට ඇති ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටුව විවර කරගෙන ජනාධිපති ලේකම් කාර්යාල භූමියට ඇතුළු වී සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment