අරලියගහ මන්දිරයට ආ බස් රථ වලට පහර දෙති

289


අද පෙරවරුවේ අරලියගහ මන්දිරය වෙත පැමිණි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාක්ෂිකයින් රැුගෙන ආ බස් රථ 10කට පමණ නැවත කොළඹින් පිටත්ව යමින් සිටියදී කුපිතවූ ජනතාව විසින් පහරදී අලාභහානියට ලක්කර ඇත.මරදාන ප‍්‍රදේශයේදී බස් රථයකට ගිනි තැබීමෙන් එය විනාශවී ඇත.කොළඹ නුවරපාර කිරිබත්ගොඩ,කඩවත,නිට්ටඹුව යන ප‍්‍රදේශ වලදී බස් රථ 05කට පහරදී ඇත.හලාවත ප‍්‍රදේශයේදී ලංගම බස් රථයකට පහරදී තිබුණි.මොරටුව ප‍්‍රදේශයේදී බස් රථයකට පහරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment