අරලියගහ මන්දිරයෙන් TV සොරකම් කළ අයෙක් රිමාන්ඩ්

291

අරලියගහ මන්දිරයෙන් ජුනි මස 9 වැනිදා රූපවාහිනි යන්ත්‍ර දෙකක් සොරකම් කිරීමට අදාල සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 10 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment