අරලියගහ මන්දිරය අසල පිරිසකට කඳුළු ගෑස් ගසති

358


අරලියගහ මන්දිරයට ඇතුළුවීමට උත්සාහාගත් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය ප්‍රහාරයක් එල්ලකර ඇත.මේ වන විට අරලියගහ මන්දිරය අසල විශාල පිරිසක් උද්ඝෝෂණය කරමින් රැඳී සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment