අරලියගහ මැඳුර උඩින් ඩ්‍රෝනා යැවූ ඉන්දියානුවෝ දෙදෙනා අත්අඩංගුවට

1

අරලියගහ මන්දිරයට ඉහළින් ඩ්‍රෝන කැමරාවට සමාන ආලෝකය සහිත උපකරණයක් ගුවන්ගත කළ ඉන්දියන් ජාතිකයන් දෙදෙනකු කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දෙදෙනා පවසා ඇත්තේ ඉන්දියාවේ සිටින තම දරුවන්ට රැගෙනයෑම සඳහා මෙම උපකරණය කොළඹින් මිලට ගෙන එය අත්හදා බැලූ බවය. කොල්ලුපිටිය පොලිසිය වැඩිදුරටත් ප්‍රශ්න කරගෙන යයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment