අරලියගහ මැඳුර ළඟින් අරගලකරුවෝ ඉවත් වෙති

140

අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘නෝ ඩීල්ගම’ ලෙස නම් කර පවත්වාගෙන ගිය අරගල භූමිය එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට එහි සිටි අරගලකරුවෝ ඊයේ (21 දා) පස්වරුවේ තීරණය කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment