අර්ජුන රණතුංගගෙන් මහජන දිනයක්

293

ජාතික ක්‍රීඩා සභාව සෑම බදාදා දිනකම මහජන දිනයක් බවට පත් කිරීමට එහි නව සභාපති හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා තීරණය කර ඇත.ඒ අනුව පෙරවරු 9.30 සිට මහජන දිනය ආරම්භවේ.එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ දෙමාපියන්ට සිය ගැටළු ඉදිරිපත් කළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment