අරාබි මුහුදෙන් දූපතක් මතුවෙයි

561

බෝංචි ඇටයක ස්වරූපයක් ගත් අබිරහස් දූපතක් අරාබි මුහුදෙන් මතුවී ඇත.
 
 මෙය ඉන්දියාවේ කොචි සිට සැතපුම් 7ක් මුහුදේ දක්නට ලැබී තිබේ. මේ දූපත චන්ද්‍රිකා ඡුායාරූපයකින් හෙළිවී ඇත. අරාබි මුහුදෙන් මතුවූ මේ දූපතේ දිග කිලෝමීටර් 8කි. එහි පළල කිලෝමීටර් 3.5 කි.

advertistmentadvertistment
advertistmentadvertistment