අරුන්දිකගේ පුතා ඇතුලු 09කට ඇප

160

රාගම වෛද්‍ය නේවාසිකාලාරයේ ඇතිවූ සිද්ධියක් සමිබන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතාගේ පුත‍්‍රයා ඇතුළු 09 දෙනෙකු වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් ඇප පිට මුදා හැර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment