අරුන්දික රාජ්‍ය ඇමැතිධුරයෙන් ඉවත් වෙයි

312


රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය ගැන නිසි පරීක්ෂණයක් සිදුකෙරෙන තුරු පොල් සංවර්ධනය පිළිබඳ සිය රාජ්‍ය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට අරුන්දික ප‍්‍රනාන්දු මහතා තීරණය කර ඇත.සිය පුත‍්‍රයාද මෙම පහරදීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment