අල්කයිඩා ආසියානු ත‍්‍රස්ත නායක අත්අඩංගුවට

222


අල්කයිඩා සංවිධානයේ ආසියානු ත‍්‍රස්ත ජාලයේ නායක අබු රසාඞ් ඉන්දුනිසියාවේදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.ඉන්දුනිසියානු ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment