අල්කයිඩා නායකය 28 වසරකට පසු යළි මතුවෙයි

416

මියගිය බව පැවසූ අල්කයිඩා නායක අයිවන් අල් සවාහරි වීඩියෝ පටයකින් මතුවී ඇත. සැප්තැම්බර් 11 ප‍්‍රහාරයේ 20 වැනි සංවත්සරය පැවැත්වෙන අවස්ථාවේ ඔහු සිටින වීඩියෝ පටය එළිදක්වා ඇතැයි බීරුට් ආරංචි මාර්ග පවසයි. අල්කයිඩා නායකයා සිටින ස්ථානය එම වීඩියෝ පටයේ දක්වා නැත.

advertistmentadvertistment
advertistmentadvertistment