අල්ලසට විදුහල්පතිවරයෙක් හසුවේ

291


පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂ එකහාමාරක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පානදුර ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙලේ පාසලක විදුහල්පතිවරයෙක් අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment