අල්ලස් චෝදනා මත ජොනීට සිතාසි

230

සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවකට අදාළව අධිචෝදනා භාරදීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අද සිතාසි නිකුත් කර ඇත. ඒ අනුව ඔවුන් ලබන මස 4 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment