අල්ලාගත් අයිසිස් නියෝජ්‍ය නායක ජාසිම් තුර්කියට භාර දෙයි

473

සැ`ගවී සිටි අයිසිස් නියෝජ්‍ය නායක සමි ජාසිම් අල්ලා ගැනීම සඳහා ඉරාක හමුදාවට තොරතුරු සැපයුවේ තුර්කි බුද්ධි සේවය බව හෙළි වී ඇත. වයඹ දිග සිරියාවේ සැ`ගවී සිටි ජාසිම් අයිසිස් සංවිධානයේ බලවත්ම පුද්ගලයකු බව ද හෙළිවී ඇත. ඉරාක හමුදාව අල්ලාගත් ජාසිම් තුර්කිය වෙත භාර දී තිබේ. සමි ජාසිම් ඉරාක ජාතිකයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment