අලි පොහොට්ටු ආණ්ඩුවට එරෙහිව සටන් පෙරමුණක්

266

අලි-පොහොට්ටු ආණ්ඩුව දිනෙන් දින ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලය හීන කරන බවත් මීට එරෙහිව විපක්‍ෂයේ පුළුල් සටන් පෙරමුණක් ගොඩනැගනීමට කටයුතු කරන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අයිඑම්එෆ් මපට්ලා මේ රට රැගෙන යන්නේ 80 සිට පස් වතාවක් ආර්ථිකය බංකොලොත්වූ ආජන්ටිනාව ගිය පාරේ යැයි ද සඳහන් කරයි.

උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේ උත්තර ලංකා සභාගය කොළඹදී අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

advertistmentadvertistment
advertistmentadvertistment