අලි සබි‍්‍ර තවමත් මුදල් ඇමැති

321


තමා තවමත් මුදල් ඇමැති යැයි අලි සබි‍්‍ර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඒ අනුව තමා එම ඇමැතිධුරයේ සිටිමින් පාර්ලිමේන්තුව අමතන බවද කීවේය. තමාට වඩා දක්ෂයින් ඇති බවත් එවැනි අයෙක් මුදල් ඇමැතිධුරය භාරගන්නා ලෙස ඉල්ලමින් දින කිහිපයකට පෙර සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ බවත් පැවසූ ඒ මහතා නමුත් කිසිවෙකුත් එම ධුරය භාරගැනීමට ඉදිරිපත් නොවූ බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment