අලුත්ගමදී වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

293


අලුත්ගම මොරගොල්ල ප්‍රදේශයේදී අද උදෑසන වෙඩි තැබීමකින් 47 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත.බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බේරුවල මරදාන ප්‍රදේශයේ පදිංචි තැඹිලි ලොරි රථයක රියැදුරෙක් ලෙස කටයුතු කළ අයෙකි.අලුත්ගම පොලිසිය විමර්ශන පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment