අලුත් ආණ්ඩුවකින් කාදිනල් හිමිගේ පැතුම

396
පාස්කු ප‍්‍රහාරය පිටුපස ගැඹුරු කුමන්ත‍්‍රණය හෙළිකරන්න.... කටවල් වහන්න සමහර බුද්ධි නිලධාරීන්ට උසස්වීම් දුන්නා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජයෙන් හෝ නීතිපති දෙපාර්තුමේන්තුවෙන් සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.ඒ සදහා අනාගතයේ දී බිහිවන රජයකින් ඒ සඳහා සාධාරණයක් ඉටු කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද පවසති.අද කොළඹ පැවති උත්සවයක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් කාදිනල් හිමියෝ මේ බැව් පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment