අලුත් කැබිනට්ටුවක් අද ?

634

අලුත් කැබිනට්ටුවක් අද ?
දැනට ඉවත්ව ඇති කැබිනට් ඇමැතිවරු වෙනුවට නව කැබිනට් ඇමැතිවරු කිහිප දෙනෙක් අද දින පත්කිරීමට ඉඩ ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.මෙම නව කැබිනට් මණ්ඩලයට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වයක් නැතැයිද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment