අල සහ ලොකු ලූනු බදු අඩු කරයි

137


අද මධ්‍යම රාත‍්‍රි සිට ක‍්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු සඳහා පනවා ඇති බදු අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශයට උපදෙස් දී ඇත. ඒ අනුව අර්තාපල් සහ ලොකු ලූනු කිලෝවක් සඳහා ඇති බදු රුපියල් 30කින් අඩු කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment