අවන්හලේ ගෑස් ටැංකි පිපිරීමට හේතුව හෙළිවේ

559

කොළඹ තුරග පිටිය අසල අවන්හලක අද අලුයම ගෑස් ටැංකියක් පුපුරා යාමට හේතුව ගෑස් ටැංකියේ කාන්දුවක් බව රජයේ රස පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment