අවසරයි අපේ නායක හාමුදුරුවනේ….

148

අපවත්වී වදාළ අනුරාධපුරය අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු – මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක අතිපූජ්‍ය ආචාර්ය, පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය ඊයේ (20 දා) අනුරාධපුරය බෝමළුව විහාරස්ථානයේ තැන්පත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේගේ ශ්‍රී දේහයට මහා සංඝරත්නය අවසන් ගෞරවය දැක්වූ අවස්ථාවක්. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට (22 දා) සවස 5.00 ට මහා විහාරීය ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතය.

ඡායාරූපය – අනුරාධපුර පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment