අවාරේ සිරිපා අපේ අය නම් එපා

514


දේශීය බැතිමතුන්ට අවාරයේ සිරිපා කරුණා කිරීම නවතා දැමීමට නීති සම්පාදනය කළයුතු බව ශ්‍රී පාදස්ථාන විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමි පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ අවාරයේ සිරිපා කරුණා කරන ඇතැම් පුද්ගලයින් එහි දේපළවලට සහ සතා සිවුපාවුන්ට හානි කරන බවය. කෙසේවෙතත් උන්වහන්සේ පවසන්නේ විදේශීය සංචාරකයින් සඳහා බාධා නොකළ යුතු බවය.

advertistmentadvertistment
advertistmentadvertistment