අවුන් සාන් සුකී අවු.05කට හිරේ යවයි

217

මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී මහත්මිය හට වසර 05ක සිර දඪුවමක් එරට හමුදා අධිකරණය විසින් පනවා ඇත.
ඒ දූෂණ චෝදනාවකට වැරදි කරුවකු කරමිනි. මේ වන විටත් ඇය සිර දඩුවමකට ලක්ව සිටින අතර ඒ අනුව ඇයගේ මුළු දඩුවම් කාලය වසර 11ක් දක්වා වැඩි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment