අවුන් සාන් සුකී 26කට හිරේ

304


මියන්මාරයේ හිටපු නායිකාව වන අවුන් සාන් සුකී ට (77) එරෙහි සිරදඬුවම වසර 26ක් දක්වා දීර්ඝ කර තිබේ.
ඇයට එරෙහිව තවත් වසර 03ක සිර දඬුවමක් නියෝග කිරීමට එරට අධිකරණය අද (12) ගත් තීරණය හේතුවෙන් ඇයට එරෙහිව දී ඇති විවිධ සිරදඬුවම් වසර 26ක් තෙක් දීර්ඝ වී ඇත.

හැවිරිදි අවුන් සාන් සුකීල හමුදා පාලකයින් විසින් 2021 පෙබරවාරි මාසයේදී බලයෙන් පහ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment