අවුරුදු 09ක්ම බාල බෙහෙත් දීලා

655


නිසි පරිදි ගබඩා නොකිරීමේ හේතුවෙන් 2011 වසරේ සිට 2020 දක්වා කාළය තුළ රෝගීන් වෙත ලබා දී ඇත්තේ සියයට 99ක්ම තත්ත්වයෙන් අසමත් ඖෂධ බව රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා* කමිටු වාර්තාවකින් අනාවරණය කර ඇත.
එලෙස තත්ත්වයෙන් අසමත් වූ ඖෂධ සඳහා රජය රුපියල් මිලියන 6259ක් වැය කර ඇති අතර එම මුදල සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමටද නොහැකි වී ඇතැයි එම වාර්තාව සඳහන් කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment