අවුරුදු 12-15 අතර සිසුන්ට කොවිඩ් මර්දන එන්නත

81

වයස අවුරුදු 12-15 අතර පාසල් දරුවන් සඳහා කොවිඞ් මර්දන එන්නත ලබාදීම දිවයිනේ පාසල් ගණනාවකදී ඊයේ (07 දා) සිදුවිය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ කොළඹ 13, ජින්තුපිටිය ශා. ආනා බාලිකා විදුහලේදී පාසල් දැරියන්ට එම එන්නත ලබාදුන් අයුරුයි.

ඡායාරූපය – නිශාන් එස්. ප‍්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment