අවුරුදු 12-15 ත් අතර සියලු දරුවන්ට ෆයිසර්

91

ෆයිසර් එන්නත් එක් මාත්‍රාවක් අවුරුදු 12 ත් 15 ත් අතර වයස්වල පසුවන සියලු දරුවන් සඳහා ලබාදීමට එන්නත් පිළිබඳ උපදේශක කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ල විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

අවුරුදු 16 ත් 18 ත් අතර දැනට එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාදී ඇති දරුවන්ට දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදීමට තීරණය කළ බවද හේමන්ත හේරත් මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment