අවුරුදු 18 – 30 වයසේ අයට කොවිඞ් එන්නත දීම ලබන මස සිට

149

වයස අවුරුදු 18- 30 අතර පුද්ගලයන්ට කොවිඞ් මර්දන එන්නත ලබාදීම ලබන මස දෙවැනි සතියේදී ආරම්භ කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ‘දිවයින’ට පැවසීය.

මේ වයස් සීමාවේ පසුවන ලක්ෂ 32 ක පමණ පිරිසක් සිටින බවද හෙතෙම කියා සිටියේය.

එන්නත සම්බන්ධයෙන් මිථ්‍යා මතවාද විශ්වාස නොකර ලැබෙන එන්නත කුමක් වුවත් එය නොපමාව ලබාගන්නා ලෙසද ඒ මහතා සියලූ දෙනාගෙන් ඉල්ලා සිටියේය.

නිරෝෂා වාසල
 

advertistmentadvertistment
advertistmentadvertistment