අශ්ලීල ප‍්‍රකාශන වලට වැට බඳී

700

තොරතුරු තාක්ෂණය සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ නිර්මාණය කරන අශ්ලීල හෙවත් අශිෂ්ට ප්‍රකාශන සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙම කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය ද හිමිවී තිබේ.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී යෝජනා කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment