අසරණ මවකට රෝද පුටුවක් ඕනෑ

438

රෝගාතුරව එක්තැන්ව සිටින 85 වියැති මවට රෝද පුටුවක් අවශ්‍යවී තිබේ. අවම වශයෙන් වැසිකිළියට යාමට හෝ හැකියාවක් ඇයට නැත. පරිත්‍යාගශිලීයකු සිටීනම් කාරුණික අවධානය යොමුකර ඇයට රෝද පුටුවක් ලබාදීමට කටයුතු කරන මෙන් කාරුණික ඉල්ලීමක් කරයි. දු.අං. 0714-517 235.

advertistmentadvertistment
advertistmentadvertistment