අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ඉඩ සැලසීම සඳහා තමා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළත් එය ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇතැයි ජනමාධ්‍ය ඇමැති නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.
ඉකුත් 19 වැනිදා නව කැබිනට් මණ්ඩලයේ ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් නාලක ගොඩහේවා මහතා ඊට පසුදින (20 දා) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.