අසාද් සාලිගේ ඇප ඉල්ලීම ඉවතට

130


මාවනැල්ල ප‍්‍රදේශයේ බුදු පිළිම කැඞීම පිළිබඳ සිද්ධියට ප‍්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයෙක් වූ අසාද් සාලි මහතා ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතීඥවරුන් විසින් කළ ඉල්ලීම කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය අද ප‍්‍රතික්ෂේප කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment