අහංගමට කිඹුලෙක් ඇවිත්

183

අහංගම නගරයට ආසන්න වෙරළ තීරයේ සැරිසැරූ කිඹුලෙකු ධීවරයන් සහ ප‍්‍රදේශවාසීන් එක්ව අද උදෑසන අල්ලා ගැනීමට සමත්ව ති‌බේ.එම කිඹුලා අඩි 5යි අඟල් 8ක් පමණ වන ගැට කිඹුල් වර්ගයට අයත් බවට වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment