අහසේ උපන් බිලිඳා ගුවන් යානාවේ කසළ බඳුනකින් සොයා ගනියි

784

මුරිසි ගුවන් සේවා යානාවක කසළ බඳුනක දමාගොස් තිබූ අලූත උපන් ළඳරුවකු හමු වී ඇත. මැඩගස්්කරයේ් සිට සිවුප්ගුර් ගවන් තොටුපළට පැමිණි මෙම යානාව පරීක්‍ෂා කිරීමේදී එම ළඳරුවා හමු වී තිබේ. එම ළඳරුවාගේ මව යැයි සැක කරන කාන්තාව සහ ළඳරුවා ද රෝහලට ඇතුළත් කර තිබේ. මුරිසි ගුවන් සේවා බලධාරීන් පැවසූවේ ළඳරුවා අහසේදී උපත ලබා ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment