අහිමි කළ ගුරු – විදුහල්පති වැටුප ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට විරෝධතා

278

අහිමි කළ ගුරු විදුහල්පති වැටුප වහා ලබාදෙන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ සාමාජිකයන් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (19 දා* දහවල් විරෝධතාවක නිරතවූ අයුරු.
 
ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment