අහුංගල්ල වෙඩි තැබීමෙන් අයෙක් මරුට

239

අහුන්ගල්ල බෝගහපිටිය ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment