අහුන්ගල්ල වෙරළට හෙරොයින් කිලෝවක් ගොඩගසයි

224


හෙරොයින් බවට සැකකරන කිලෝ එකක් පමණ බරැුති බෑගයක් අහුන්ගල්ල එගොඩමුල්ල වෙරළට ගොඩ ගසා තිබියදි අද දහවල් සොයාගත් බව අහුන්ගල්ල පොලිසිය පවසයි.
පොලිසිය පවැසුවේ අද අලූ‍යම නාවික හමුදාව විසින් හෙරොයින් කිලෝ 290ක් සමග අත් අඩංගුවට ගන්නාලද මාෂි 03 නමැති බහුදින යාත‍්‍රාවෙන් මෙය මුහුදට විසි කරන ලද එකක් බවට සැක කරන බවය.
මෙම බැගයද මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට බාර දිමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment