අහෝ… කොළඹ… නිරෝධායන ඇඳිරිනීතිය..?

92

ඇඳිරිනීති කාලයක් රටපුරා ක‍්‍රියාත්මක වුවද, කොළඹ ඇතුළු ප‍්‍රදේශ රැුසක මංමාවත්වල ජනතාව සහ රථවාහන අඩුවක් නොමැතිව සාමාන්‍ය දිනයන් මෙන් ගමන් කරන අයුරු නිරීක්‍ෂණය වේ.

අහෝ... කොළඹ... නිරෝධායන ඇඳිරිනීතිය..?

කොළඹ ප‍්‍රදේශ රැුසක මෙම තත්ත්වය වඩාත් සුලභව නිරීක්‍ෂණය වන අතර මාර්ගවල මාර්ග සංඥා එළි සාමාන්‍ය දිනවල මෙන් ක‍්‍රියාත්මක වන අයුරු සහ මාර්ගවල අධික වාහන තදබදයක් දක්නට ලැබුණු අයුරු ‘දිවයින’ කැමරා කාචයට මෙලෙස දිස්විය. ඡුායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment