ආගමික ස්ථාන වලට විදුලි සහනයක්

418

ඉහළ දැමූ විදුලි බිලට සහනයක් ලෙස ආගමික ස්ථාන පුණ්‍ය ආයතනයන කාණ්ඩයෙන් ඉවත් කර පොදු කාර්ය කාණ්ඩයට යටත් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇත. එසේම දැනට රුපියල් 65ක් වන විදුලි ඒකකයක මිල රුපියල් 32ක් දක්වා අඩු කිරීමට ද පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment