ආචාර්ය සිරාන් දැරණියගල අභාවප‍්‍රාප්තවේ

473


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට ප‍්‍රාග් ඉතිහාසඥයෙක් වන හිටපු පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකුවූ ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප‍්‍රාප්ත විය.මියයන විට ඒ මහතා 79 වැනි වියේ පසුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment