ආණ්ඩුකාරවරු තිදෙනෙක් ඉවතට

472

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු එම ධුරවලින් ඉවත්කර තිබේ.ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් මෙලෙස ජනාධිපතිවරයා විසින් ඉවත්කර ඇති බවය.ඒ අනුව එළඹෙන 17 වනදා එම ධුර සඳහා ආණ්ඩුකාර නව ආණ්ඩුකාරවරු පත්කරනු ඇත. ඒ අනුව අතුරු ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ වයඹ ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ යන මහත්ම මහත්මීන් මෙසේ ඉවත් කර තිබේ

advertistmentadvertistment
advertistmentadvertistment