ආණ්ඩුවට එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අද වෙච්චදේ

412

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ සියලු දෙනාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද තීරණය කළ බව මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment