ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර විරෝධතා ගම්මානයක්

416

ගෝඨා ගෝ ගම නමින් ගම්මානයක් නිර්මාණය කර ගනිමින් ආණ්ඩුවට එරෙහිව විරෝධතා දක්වන පිරිස අඛණ්ඩව තුන්වැනි දිනටත් ඊයේත් (11දා) ගාලුමුවදොරපිටිය ඉදිරිපිට රැඳී සිටියහ.

කූඩාරම්, ටෙන්ට් ආදියෙන් සමන්විත මෙම විරෝධතා ගම්මානය තුළ උද්ඝෝෂකයන්ට අවශ්‍ය ජලය, කෑම, බීම, වැසිකිළි පහසුකම් නිදා ගැනීමට මෙට්ට, වෛi ප්‍රථමාධාර ආදී පහසුකම්ද සපයා ඇත. එහි සිටින ඇතැම් තරුණ ප්‍රජාව ජාතික අභිමානී ගීත ගායනා කරමින්ද, සහයෝගය සපයමින්ද රැඳී සිටිති. මෙම විරෝධතාව පසුගිය සෙනසුරාදා (09දා) සිට ගාලුමුවදොරපිටියේදී පැවැත්වෙයි.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment