ආණ්ඩුවට පාසල් සිසුන්ගේත් විරෝධය

486


ණය පිරි අනාගතයක් අප භාරගන්නේකෙසේද තේමාව යටතේ පාසල් සිසු පිරිසක් අද පෙරවරුවේ මහනුවර නගරයේදී උද්ඝෝෂණයක නිරතවූහ. මෙම උද්ඝෝෂණයට මහනුවර නගරයේ සහ ඒ අවට ප‍්‍රදේශවල පාසල් සිසුන් තුන්දහසකට අධික පිරිසක් එක්ව සිටියහ. ආණ්ඩුවට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණ අතර පාසල් සිසුන් උද්ඝෝෂණයක යෙදුනු පළමු අවස්ථාව ලෙස මෙය වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment