ආණ්ඩුවට රුපියල් කෝටි 2700 ක සුරා බදු ආදායමක් අහිමිවේ

141

පවතින කොවිඩ් වසංගතය හමුවේ මේවන විට රජයට රුපියල් කෝටි 2700 ක සුරා බදු ආදායමක් අහිමිවී ඇතැයි සුරාබදු අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා රජයේ ගිණ්ම් පිළිබඳ කාරක සභාව (කෝපා) හමුවේ පවසා ඇත.2021 වසරේ අපේක්ෂිත සුරා බදු ආදායම රුපියල් කෝටි 16,000ක් වුවද පවතින තත්ත්වය හමුවේ ඒ සඳහා ළගාවිය නොහැකි යැයිද ඒ මහතා සඳහන්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment