ආණ්ඩුවට IMF යන්න සහාය දිය යුතුයි – රනිල් වික‍්‍රමසිංහ

454

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට දරන උත්සාහයට බාධා නොකළ යුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පෙරේදා (29 දා) පැවැසීය.

සමාජ ජාලා නිර්මාණ ශිල්පීන් කණ්ඩායමක් සමග කථිකාවකට එක්වෙමින් රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කළේය. රජය දරන එම උත්සාහයට සියලූ දෙනා එක්ව සහයෝගය ලබාදිය යුතු බවද හිටපු අගමැතිවරයා ප‍්‍රකාශ කළේය.

පුත්තලම බෙතනි බංගලාවේ පැවැති මෙම කථිකාවේදී ආර්ථික, සමාජයීය හා දේශපාලනික තත්ත්වයන් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment