ආණ්ඩුවේ විශ්වාෂය 04දා භංගවෙයිද!

225

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලබන විශ්වාෂභංග යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 04දා ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.
ඒ අද (02) පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැති සජබ පක්ෂ කණ්ඩායම් රැස්වීමේදීය. ආණ්ඩුව පරාජය කිරීම සඳහා අවශය මන්තී‍්‍ර අත්සන් 113 ඉත්මවා ලැබෙන බව මෙහිදී සාකච්ඡුා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment